නුඹ දිලුනාවේ ...










රිදුනාවේ හිත රිදුනාවේ
බිඳුනාවේ හද බිඳුනාවේ
තෙමුනාවේ නෙතු තෙමුනාවේ
දුර අහසේ නුඹ දිලුනාවේ ...

6 comments:

රවා said...

ලස්සනයි... ඇත්තටම ලස්සනයි...

මගෙන් සුභපැතුම්...

Anonymous said...

ජීවිතේ ලැබුන අත්දැකීම් වලින් ලියවුනු මම දැකපු හොඳ කවියක්....

සුභ පැතුම්....

Ravihansa said...

Thnx all!!!

Anonymous said...

WoW..!!!!! Really really nice..

Anonymous said...

"හද දිලෙන නෙතු නුඹ"

Zamanga said...

nice one machan..!

Post a Comment