මෙන්න මගේ හදවත
සෙල්ලම් කරපියවු ඇති වෙනකන්
හම ගැහිලා පතුරු යනකන්
විසික්කපන් කොහාට හරි
ඇති උනාම තොපිට...
මම හොයාගන්නම් කොහොමහරි
හොඳ කරගන්නම් බෙහෙත් දාලා...
හැබැයි තොපි දන්නවද
ඒ බෙහෙත් මොනාද කියල
මං දන්නෙ නෑ කියල???
Subscribe to:
Post Comments (Atom)
7 comments:
අනේ...මම නම් දන්නේ නෑ ඇත්තමයි....
ඇත්තටම මොනවද ඒ බෙහෙත ?
නියමයි...
නියමයි රවී.. උඹ සැලෙන්න එපා. අපි උඹ ලඟ හැමදාම ඉන්නව. හැම දේටම,.....
මොකෝ මචං සීන් එක?
බෙහෙත් = සංගීතය
බෙහෙත සංගීතය මද සුවයකට පමණකි.නියම බෙහෙත අවසානයේදී හැඟීම් නැති මිනිසෙකු බිහි කරයි
මචන් නියමයි................
Post a Comment