(නො)නිමි ...

ගයන්නට වදනක් ද
වයන්නට තනුවක් ද
නොමැති
නොනිමි වූ ගීයක
රස විදිමි
අඳුරු කුටියක
නිසල සයනෙක
හුදෙකලාවක
අතරමං වී ...

The Launchpad

The ship is gone
Me...
Sitting at the launchpad
Searching for the destination....

I feel clumsy
It's all getting dark
I hear the shore
It's laughing at me...

I wanna say something
I wanna shout out
But my lips don't move

My destination is gone
It's disappearing
In the horizon

I'm taking a step
But I feel it's too dark now

I hear the shore
It's calling for me ...

Freedom



--
http://sithuwilla.blogspot.com/

Destination

When you lose
I will be there
To hold you close
And catch your tear....

When you win
I will be there
In to the divine
And make way clear....

When it's dark
I'll stay here
Please come back
If you feel any fear .....

Paradox

I do smile but he doesn't
You do smile and she too ...
I do hurt but he doesn't
You do hurt and she too ...
I don't cry but he does
You don't cry and she too ...
I don't love but he does
You don't love and she too ...

I don't understand, does he?
Do you understand? Does she?

සුභ ගමන් සොඳුරියේ


පවසන්න යමක්
එකම වතාවක්
ගොලු වී යන්නට මත්තෙන් ...

හිනාවෙන්න තවත්
එකම වතාවක්
කදුළක් වැටෙන්න මත්තෙන් ...

හැරී බලන්න නැවතත්
එකම වතාවක්
නොපෙනී යන්නට මත්තෙන් ...

නුඹ දිලුනාවේ ...










රිදුනාවේ හිත රිදුනාවේ
බිඳුනාවේ හද බිඳුනාවේ
තෙමුනාවේ නෙතු තෙමුනාවේ
දුර අහසේ නුඹ දිලුනාවේ ...