(නො)නිමි ...

ගයන්නට වදනක් ද
වයන්නට තනුවක් ද
නොමැති
නොනිමි වූ ගීයක
රස විදිමි
අඳුරු කුටියක
නිසල සයනෙක
හුදෙකලාවක
අතරමං වී ...

3 comments:

Anonymous said...

නිමවු ගීයක කොහිද රසයක්,
නිම නොවූ ගීයක තරම්....

dakshika said...

විදින්නට රිසි වුවත්,
ලබන්නට ලොල් වුවත්,
නොලැබෙනා සැප සොයා,
අතරමන් නොව මිතුර...
කරන්නට බොහෝමැයි...
විදින්නට බොහෝමැයි...
කාලයේ අදුරු තිර..
හැරයාවි සත්තකයි...

Anonymous said...

කියන්නට වදනක් ද
නැත මිතුර පද වැලට

Post a Comment