.... ලු

පණ වගේ මම ආදරේලු
ඔයත් එක්කම මැරෙනවාලු
ඕනෙ මඟුලක් කරනවාලු
එදා එහෙමයි කිව්වෙ යාලු ...

කලින් තේරුන්නෑලු
දැන්නම් පේනවාලු
එහෙමත් සිද්ද වෙනවාලු
මට නොතේරේ ඕවා යාලු ...

මට දැන් නැතේ පාලු
උඹලා වටකර ඉන්නවාලු
හෙටක් ලස්සන තියෙනවාලු
මුහුදෙ තව තව සිටී මාලු .....

5 comments:

Unknown said...

maxa.........

හසී said...

ලස්සනයි

dinesh said...

ඒ උනාට යාලු,
එකම මාලුව දෙපාරක් අල්ලගන්න බෑලු.

Jay said...

ලස්සනයිලු

Unknown said...

ya true...everyone should learn from their experiences...

Post a Comment