සොඳුරු දනව්වට....


මතකය දිව්වා ටිකක් අතීතයට
මතක් උනා මේ පද ටික
හරියටම
2010 අප්‍රේල් 24 වෙනිදා හවස 6.43 ට
දාපු මගේ සිතුවිල්ල...

සොඳුරු දනව්ව

"අතීතයෙ අකල් වර්ෂාවෙන්
තෙතබරිත වූ පියපත්
උසුලන්නට නොහැක තවත්

ගලවා වීසි කර දැමුයෙමි ඈතටම
දැනුන මුත් රිදුම්...
සොයමි දැන්
පියපත් යුගලක් නැවුම්
පියඹන්නට තුටින්
සොඳුරු දනව්වට
අනාගතයේ... "
(http://sithuwilla.blogspot.com/2010/04/blog-post_24.html
)

අද මට හිතුණා
ඒකට පොඩි උත්තරයක්...
මෙන්න ඒ සිතුවිල්ල....


"ලැබුණි පැතු සේ
පියපත් යුගලක්
පිවිතුරුය - සුන්දරය
රැකගනිමි ඉඳින්
රුදුරු වරුසාවෙන්...
රැඳෙනු මැන
සැමදා දිදුළමින්...
පියඹමි තුටින් දැන්
ඒ සොඳුරු දනව්වට
අනාගතයේ.....

4 comments:

dakshika said...

පට්ට... ඒකනෙ කියන්නෙ හැමදාම වරදින්නෙ නැ කියල... උඹල දෙන්නටම සුභ අනාගතයක්...! (අතිගරු ජනාධිපති ජන්මෝපත්තිය නිමිත්තෙනි...හික්ස්)

Ravihansa said...

:)

Anonymous said...

That is the beauty of life. im proud of you, Bcouse you understand what you want, and what you have. any way finally you got the perfect thing for you.... Good luck machan...

Anu....

Unknown said...

As aswalys Ravi... Sooo happy for u. You are are perfectly completed now. Wish you two all the very best. Go for your dreams together. May you get all the courage to live your life happily together forever. Proud of you. . ..

Post a Comment