පුනරාගමනය


දිනෙක,
නුඹ මා සොයා ආවාය
මිතුරු බස් තෙපලමින්
මා ළඟම රැඳුනාය
නමුදු...
මම නුඹට වෙර කළෙමි
නුඹව පන්නා දැමුයෙමි
අද,
යළිදු නුඹ ගෙන්වා ගතිමි
දනිමි...
නුඹට මම පෙම් කළෙමි
ඔව්, නුඹට පෙම් බඳිමි
ඉතින් ළඟ ඉනු මැනවි
මා සොඳුරු තනිකම...

2 comments:

ඔබ නොදු‍ටු ලොවක්..... said...

හප්පා බූට් එකක් කාලා වගේ .....

dakshika said...

මුල ටික හරි, අන්තිම පේළිය හරිද මන්ද

Post a Comment