ඇති සැටිය


කළලයක් - කළලයක්
ළඳරුවෙක් - ළඳරුවෙක්
දරුවෙක් - දරුවෙක්
මිනිහෙක් - මිනිහෙක්
සිංහල මිනිහෙක් - මුස්ලිම් මිනිහෙක්
බෞද්ධ මිනිහෙක් - ඉස්ලාම් මිනිහෙක්
කඩුවක් - කඩුවක්
මරණයක් - මරණයක්
මළ මිනියක් - මළ මිනියක්
මළ කුණක් - මළ කුණක්
ඇට සැකිල්ලක් - ඇට සැකිල්ලක්

1 comments:

Anonymous said...

කාලෝචිත නිර්මාණයක්...ගොඩක් මිනිස්සු මෙක නොදකින එකයි ප්‍රශ්නෙ.හැමොම හිතන්නෙ වර්ගයා අඩුවීම හරි වැඩිවීම හරි ගැන විතරයිනෙ..ඔක්කොම මිනිස්සු කියන එක අමතකයි..

Post a Comment