skip to main
|
skip to sidebar
Home
Posts RSS
Comments RSS
Edit
About Me
සිතුවිල්ල ...
මගේම සිතුවිලි කෙම් බිම .....
ඈ...
Posted by
Ravihansa
on Wednesday, May 29, 2013
at
6:15 PM
සුළං රොදකි
අතරින් පතර
හමා විත්
නිසල වන ගැබ
සසල කරවන...
තාරකාවකි
දුරින් හිඳිමින්
දිසින් දැල්වී
අඳුරු අහසට
සිනා කැන්දන...
නිමල කුසුමෙකි
ළඟින් රැදෙමින්
හිමින් කොඳුරා
පාළු උයනට
සුවඳ වස්සන...
0 comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
"ජීවන කතරේ එහෙ මෙහෙ සැරිසරන
එකමත් එක විඩාබර යාත්රිකයෙකුගෙ
සිතුවිලි කෙම් බිම ....."
Blog Archive
►
2015
(2)
►
April
(1)
►
February
(1)
►
2014
(1)
►
June
(1)
▼
2013
(4)
►
December
(1)
►
November
(1)
►
July
(1)
▼
May
(1)
ඈ...
►
2012
(5)
►
December
(1)
►
November
(1)
►
October
(2)
►
May
(1)
►
2011
(7)
►
October
(1)
►
May
(1)
►
April
(2)
►
March
(1)
►
February
(1)
►
January
(1)
►
2010
(28)
►
December
(2)
►
November
(4)
►
September
(2)
►
August
(3)
►
July
(2)
►
June
(1)
►
May
(2)
►
April
(6)
►
March
(2)
►
February
(1)
►
January
(3)
►
2009
(18)
►
December
(4)
►
November
(4)
►
October
(10)
Followers
0 comments:
Post a Comment