සුභ ගමන් සොඳුරියේ


පවසන්න යමක්
එකම වතාවක්
ගොලු වී යන්නට මත්තෙන් ...

හිනාවෙන්න තවත්
එකම වතාවක්
කදුළක් වැටෙන්න මත්තෙන් ...

හැරී බලන්න නැවතත්
එකම වතාවක්
නොපෙනී යන්නට මත්තෙන් ...

3 comments:

Anonymous said...

මමත් හිතුවෙ nothing ට වඩා something හොදයි කියලා..ඒත් සහෝදරයා, නොහැරීම වෙන් වෙලා යන එක එක අතකට හොදයි. හැරිලා බැලුවම ආයෙත් හිතෙනවා යන්න දෙන්න බෑමයි කියලා...ඒක පුදුම තරම් වේදනාකාරීයි..නොහැරීම වෙන් වෙලා යනවට වඩා ගොඩාක්...විදලා තියෙනවා ඒ වේදනාව මන්....හ්ම්ම්ම්ම්ම්

Pahan said...

අම්මෝ ඕක නං එච්චර හොඳ වැඩක් නෙවෙයි.

රවා said...

මල්ලි මෙවට මම මොනවා කියන්නද කියලා හිතන්න බැහැ.. හරිම ලස්සනයි .. නියමයි

Post a Comment