දන්නවද?

මෙන්න මගේ හදවත
සෙල්ලම් කරපියවු ඇති වෙනකන්
හම ගැහිලා පතුරු යනකන්
විසික්කපන් කොහාට හරි
ඇති උනාම තොපිට...
මම හොයාගන්නම් කොහොමහරි
හොඳ කරගන්නම් බෙහෙත් දාලා...
හැබැයි තොපි දන්නවද
ඒ බෙහෙත් මොනාද කියල
මං දන්නෙ නෑ කියල???

7 comments:

දිල් said...

අනේ...මම නම් දන්නේ නෑ ඇත්තමයි....
ඇත්තටම මොනවද ඒ බෙහෙත ?

රවා said...

නියමයි...

dakshika said...

නියමයි රවී.. උඹ සැලෙන්න එපා. අපි උඹ ලඟ හැමදාම ඉන්නව. හැම දේටම,.....

kanishka© said...

මොකෝ මචං සීන් එක?

Anonymous said...

බෙහෙත් = සංගීතය

Dinu said...

බෙහෙත සංගීතය මද සුවයකට පමණකි.නියම බෙහෙත අවසානයේදී හැඟීම් නැති මිනිසෙකු බිහි කරයි

Anonymous said...

මචන් නියමයි................

Post a Comment