සොඳුරු දනව්ව

අතීතයෙ අකල් වර්ෂාවෙන්
තෙතබරිත වූ පියපත්
උසුලන්නට නොහැක තවත්
ගලවා වීසි කර දැමුයෙමි ඈතටම
දැනුන මුත් රිදුම්...
සොයමි දැන්
පියපත් යුගලක් නැවුම්
පියඹන්නට තුටින්
සොඳුරු දනව්වට
අනාගතයේ...

3 comments:

දිල් said...

සුන්දර සිතිවිල්ලකින් නැවුම් බලාපොරොත්තුවක්......

සවිමත් අත්තටු යුගලක් ලැබේවා !

Dinu said...

"සිතුවිල්ල" තුල මැවුනු රිදුනු කවි පද අතරට වාසනාවන්ත පියාපත් ලැබේවා..!!

The Blogger said...

හැම වෙලාවෙම අනාගතය දිහා සුභවාදීව බලන ඔබට ජය!

Post a Comment