විඳවමි


රිදුණු නිසා
නොව
රිදවූ නිසා...

2 comments:

dakshika said...

සදාකාලික සත්‍යතාව....

Anonymous said...

රිදුණි
රිදවූ නිසාවෙන් නොව
මුළු හිතින් පෙම්කළ නිසා....

Post a Comment