ඉදිරිය සුභයි

නොවැටෙනු ඉතින්
පලක් නැත
ආ මඟෙන් ...
ඉදිරිය සුභයි
නොසැලෙන්
නොතැවෙන්
ජයගන්
තුටින් .....

2 comments:

dakshika said...

එල එල... ඉදිරිය සුභයි

Shadow/හේමලයා said...

බලාපොරොත්තුව.....

Post a Comment