සත්තකටම......

නවත්තපන් ඔය කෑගැහිල්ල ...
උඹ කෑගහුවට
මට ඕව ඇහෙන්නෙ නෑ
වෙන එකෙකුටවත් ඇහෙන්නෙත් නෑ ...
උඹ ඕක නැවැත්තුවෙ නැතිනම්
මාත් උඹව දාලා යනවා
සත්තකටම......

4 comments:

dakshika said...

උපරිමයි මචන්... ඔහොම යන්..

Anonymous said...

Elama kiri......

vindya said...

pattai pattai..

Anonymous said...

කාට කවුරු නැති වුණත්
ඔයාට මාව නැතිවෙන්නෙ නෑ..
කවුරු මාව දාල ගියත්
ඔයාට මාව දාල යන්නත් බෑ..
කවුරු මාව තෙරුම් නොගත්තත්
ඔයා මාව තෙරුම් නොගෙන ඉන්නෙ නෑ..
කාට මාව අහෙන්නෙ නැති වුණත්
ඔයාට මාව ඇහෙන එක නවත්තන්නත් බෑ..
...................

Post a Comment