මට එපා මුකුත් ම .....

ශේෂ කරගත්තෙමි
රැදුණු හසරැල්ලෙන් බිදක්...
වෙනුවෙන් නුඹට
ඉතින් හිනාවෙයන් ඇති තරම්...
මට එපා මුකුත් ම .....

3 comments:

Chanaka said...

I couldn't believe that five small lines could mean such.
I am copying this to my blog as well, of cause with credit to your writing.

Ravihansa said...

Thnx aiye!

රවා said...

නියමයි මල්ලි.. හරිම ලස්සනයි .. වචන හතරකින් පහකින් .. ඔයා ඔක්කොම දෙවල් කුඩු කරලා දානවනෙ...

Post a Comment